Social Icons

Pages

Saturday, October 12, 2013

සචි අක්කා

අපේ Office එක ළග තියෙනවා Beauty Salon එකක් එකේ වැඩ කරන්නේ අවුරුදු 20 ක විතර නංගි කෙනෙක් ඒක අයිති වෙන අක්කා කෙනෙකුට එයා ඉන්නෙත් Salon එකට ටිකක් එහායින් තියෙන ගෙදරක හැබැයි පාරෙන් ටිකක් ඇතුළට වෙන්න, අපේ gym එකත් තියෙන්නේ අක්කගේ ගෙදරම Rent එකට දුන්නු උඩ යට කාමර දෙකක, ඒ කාමර දෙකටම අල්ලපු ගෙදර තමයි එයා හිටියේ. 

No comments:

Post a Comment

tags