Social Icons

Pages

Saturday, October 12, 2013

අසෙනි

දැන් වයස 24. ජොබ් එකක් කරන ගමන් ඉගෙනත් ගන්නවා. මටත් තියෙනවා කතාවක්. ඇත්තටම කතා දෙකතුනක්ම . ඉතින් මමත් හිතුව පුළුවන් විදිහට ඒවා අනිත් අයත් එක්ක බෙදාගන්න. මම ඉන්නේ මොරටුව කිට්ටුව. ඉස්කෝලේ ගියෙත් මොරටුවේ. මට සහෝදර සහෝදරියෝ නැහැ. අම්මි තාත්ති දෙන්නම වැඩ කලේ බැංකුවේ දෙන්නම officers ල .තාත්ත නම් දැනට අවුරුද්දක විතර කලින් නැති උනා දැන් ගෙදර ඉන්නේ අම්මියි මමයි විතරයි. මම ඉස්කෝලේ යන කාලෙ කතාවක් මේ එතකොට මම big girl කෙනෙක්.16 වෙලා ඒ දවස්වල දෙසම්බෙර් මාසේ හැමදාම වගේ party තිබුනා. 

No comments:

Post a Comment

tags